twitter
    ජීවිතය වියන්නට........

Friday, March 25, 2011

ලග එන අලුත් අවුරුද්දට පුන්චි තෑග්ගක්

අවුරුදුත් ලගයි, මේ දවස් වල මම අපේ ගෙදර බිත්ති පා වලින් හෝදනව......... මෙහෙම කිව්වහව කට්ටිය අහයි සුරංගනා කථාවක් ද කියලා....... සින්හලෙන් කියන්නෙ Color wash කියල.

ඒවා වැඩක් නෑ......... ඔන්න මම ලග එන අලුත් අවුරුද්දට පුන්චි තෑග්ගක් දෙන්න හිතුවා. අලුත් අවුරුදු සින්දු.

මෙතන මගෙ ආසම සින්දුව, ඒ කියන්නෙ ලයනල් රන්වලයන්ගේ, “මේ අවුරුදු කාලෙ ඉදල”, තව ගොඩක් ගායක්යින්ගෙ සින්දු තියනවා..... ඒ අතර මම ජීවිතේට අහපු නැති සින්දුත් තියනව.  ඔයාලටත් මේවා ඕන වෙයි මේ දවස් වල.

Aluth awurudhdha

ඉතිරිය කියවන්න “Read Article” click කරන්න
( Click “Read Article” to read further )


  • z_p26-Lional3 කිරි වදිනා …….( Kiri Wadinaa ) - ලයනල් රන්වල ( Layanal Ranwala ).

  • z_artp8-lionelකජු වාරේ......... ( Kaju Waare ) - ලයනල් රන්වල ( Layanal Ranwala ) 

     

  • HR Jothipala කිරි ඉතිරේවා නව වසරේ  ( Kiri Ithirewa Nawa Wasare )H.R. ජෝතිපාල ( H.R Jothipala )

  • z_p22-Sanathකොහෝ කොහෝ.... කොහේ ඉදන් කොහෝ කියනවදෝ.......... ( Koho Koho, Kohe Indan Koho Kiyanawado ) - සනත් නන්දසිරි ( Sanath Nandasiri )

  • (0a). Milton Mallawaarachchi - Mahaa Eda_Frontimagesමී අබ අත්තේ....... කොහෝ කොහෝ.......... ( Mee Amba Aththe Koho ) - මිල්ටන් මල්ලවආරච්ච්චි , නීලා වික්‍රමසිංහ ( Milton Mallawaarachchi , Neela Wickramasinghe )

  • 50512_105210322879542_6124715_nනාඩන් පුන්චි හිරමනේ.....  ( Naadan Punchi Hiramane ) - ප්‍රදීපා ධර්මදාස  ( Pradeepa Dharmadasa )

  • 01pipunu_earabaduපිපුනු එරබදු ( Pipunu Erabadu )  - ළහිරු , ජයනි  ( Lahiru n Jayani )

  • No comments:

    Post a Comment