twitter
    ජීවිතය වියන්නට........

Tuesday, February 1, 2011

නිදහස් සුවද………………

Walk on Dew treenational heroes

ලේ දහදියෙන්  තෙත් කර මුල් අද්දවා        පත

ලද නිදහස් වෘක්ශය  ඵල දරා                      ඇත

ඉරුනු  ඉදුනු කොල අතු  බිදෙනවා             ඇත

කුනු පත් හලා දළුදා ගස ‍රැකෙනු                ඇත


 

national heroes

ලක්දිව පතල විරුවන්ගේ රුධිරයෙ සුවදnational heroes

අදටත් දැනෙයි ඵල රස කර විදින සද

ඒ ඵල කකා ඇට ගල් මත නොදා තද

පස් මිටකට යට කොට ‍රැකපන් සුවද


ගහ කොල සතුන් සුරකින මිහිමවගෙ පුතුන්

41783_82753442724_657390_nඉපදෙයි හෙටත් කුසවල අපෙ උතුම් කතුන්

හිස මත තබා ‍රැකපන්  හෙට එවන් පැතුම්

කෙදිනක හෝ බිහිවෙයි ඉන් ලොවක් උතුම්

Written by: Walk on Dew ©

Sri lanka Navy


Sri lanka Air-Force
Soldiar with flag

sri-lanka-flag

No comments:

Post a Comment