rss
twitter
    ජීවිතය වියන්නට........

Sunday, June 30, 2013

Walk on Dew Smartphone Repair

Walk on Dew Smartphone Repair


  • Ishantha - 0779631823
  • Monday to Friday 9:00 am - 5:00 pm

 

 

 

recover-deleted-files-from-any-device

SATA & IDE Hard disk data recovery now available......

Save your precious data from your broken/faulty hard drive......

for reasonable price. call now

 

Ishantha 0779631823 

                                   

 

Successfully repaired 6830s HP laptop, boot loop problem.

 

call කරන්න - ඉශාන්ත 077 963 182 3

 

 

 

Laptop rEpAir..... now available for low rates.......


                                

 

 

Factory Unlocking for AT&T IPhone 4s..... NoW available

 

 

 

Successfully UnLoCkEd IPhone 3Gs


 

 

 

 Successfully Unlocked Galaxy S 2

 

 

 

Successfully UnLoCkEd IPhone 4S.......

 




Smartphone  firmware error fixing......





 
Walk on Dew Smartphone Repair

  • Ishantha - 0779631823
  • Monday to Friday 9:00 am - 5:00 pm



  1. SATA & IDE Hard disk data recovery now available......

    Save your precious data from your broken/faulty hard drive......

    for reasonable price. call now - Ishantha 0779631823



  2. Successfully repaired 6830s HP laptop, boot loop problem.



    •  call කරන්න - ඉශාන්ත 077 963 182 3

  3. Laptop rEpAir..... now available for low rates.......





  4. Factory Unlocking for AT&T IPhone 4s..... NoW available







  5. Successfully UnLoCkEd IPhone 3Gs



  6. Unlocked Galaxy S 2



  7. Successfully UnLoCkEd IPhone 4S.......


     
  8. Smartphone  firmware error fixing......

Wednesday, April 13, 2011

සුබ අලුත් අවුරුද්දක් වේවා...........

සුබ අලුත් අවුරුද්දක් වේවා...........

suba aluth awurudhdhak weawaimage from Kavidu.com

ගොඩක් වැඩ කරල මහන්සිත් ඇති, මේ අවුරුද්දට ඔක්කොම අමතක කරල පවුලේ අයත් එක්ක විනෝද වෙන්න.

පවුලෙ අය ඉන්නෙ ගොඩක්ම දුරකනම්, යන්නත් බැරිනම් ලගම යාළුවොත් එක්ක අවුරුද්ද සමරන්න..........

 

Monday, April 11, 2011

පෙරදාක..... A Song for the Broken Hearts. ( Peradaaka )

Peradaaka………

Album Cover

 

music_note1  Peredaaka - A Song for the Broken Hearts

 

Artists : Hashan Perera & Tharaka Jayasri

Lyrics By : Wasana Perera

Composed By : Amith Gurulawela

Mixed & Masterd @ State Of GURU

 Released Date : 10th of April 2011

Friday, March 25, 2011

ලග එන අලුත් අවුරුද්දට පුන්චි තෑග්ගක්

අවුරුදුත් ලගයි, මේ දවස් වල මම අපේ ගෙදර බිත්ති පා වලින් හෝදනව......... මෙහෙම කිව්වහව කට්ටිය අහයි සුරංගනා කථාවක් ද කියලා....... සින්හලෙන් කියන්නෙ Color wash කියල.

ඒවා වැඩක් නෑ......... ඔන්න මම ලග එන අලුත් අවුරුද්දට පුන්චි තෑග්ගක් දෙන්න හිතුවා. අලුත් අවුරුදු සින්දු.

මෙතන මගෙ ආසම සින්දුව, ඒ කියන්නෙ ලයනල් රන්වලයන්ගේ, “මේ අවුරුදු කාලෙ ඉදල”, තව ගොඩක් ගායක්යින්ගෙ සින්දු තියනවා..... ඒ අතර මම ජීවිතේට අහපු නැති සින්දුත් තියනව.  ඔයාලටත් මේවා ඕන වෙයි මේ දවස් වල.

Aluth awurudhdha

ඉතිරිය කියවන්න “Read Article” click කරන්න
( Click “Read Article” to read further )

Tuesday, February 8, 2011

ප්‍රීතිමත්, සැහැල්ලු, තෘප්තිමත් දිවියකට....... ( Live Your Life )

ජීවත් වෙද්දි කොච්චරනම් ප්‍රශ්න එනවද......... අපි ඒවට කොච්චර සාර්ථකව මුහුන දෙනවද? අපි මෙතනදි ප්‍රශ්න ගැන කතා නොකර ඉමු.......... ඒවයින් නිදහස් වෙන්න උතසාහ කරමු.

 

8347173-jumping-happy-young-man

ප්‍රීතිමත්, සැහැල්ලු, තෘප්තිමත් දිවියකට.......

කවදාවත් ඔබ, ඔබව මනින්න උත්සාහ කරන්න එපා.

   ඔබ, ඔබ ගැනම විවෙචන කරගනිමින්, මනිමින් ඔබගේ ජීවිතය අර්ථදක්වන්න එපා. අනිත් අයගේ ජීවිත ගැනත් තීන්දු, තීරන ගන්න යන්න එපා. උදාහරනයක් විදිහට ඔබ ඔබේ දෙමව්පියන් ගැන හිතන්න. ඔවුන් ඔබට බනිනවා ඇති. මෝඩයා........ ජීවිතේ නස්තිකරගන්නයි උබ ඔය හදන්නේ........  ඔවගේ දේවල් සමහරවිට කියනව ඇති. ඒත් ඔබ ඒ වචන වලට බැහැල, ඔබේ ජීවිතය ගැන හිතන්න යන්න එපා. ඒව හිතට ගන්නත් එපා. නමුත් ඔබට ඒවා තදින් දැනෙනවා වන්නට පුලුවන්. ඔබ ඒ ගැන නොසිතා ඉන්න උත්සාහ කරන්න. ඉහිල් ( Relax ) වෙන්න.

දෙමව්පියන්, මිතුරන්, අසල්වාසීන් ඔබ ගැන කියන දේවලට, ඔවුන් එක්ක රණ්ඩු වෙන්න, බැන ගන්න යන්න එපා. ඔවුන් ගැන තරහක්, වෛර්යක් ඇති කරගන්න එපා. ඔවුන් කියන දේ සමහරවිට හරි වෙන්නත් පුලුවන්, ඒත් වැරදි වෙන්නත් පුලුවන්නේ..... ඒ වචන වලින් ඔබේ ජීවිතයට බලපෑමක් ඇති කරගන්න එපා. ඔබ කව්දැයි තීරණයකිරීමට හා ඔබ කැමති කෙනෙකු වීමේ සම්පූර්ණ අයිතිය හා බලය තමා සතු බව පමනක් සිතේ තබාගන්න.

ඔබේ ප්‍රශ්න දෙමව්පියන් සමග ප්‍රකාශකරන්න.

    කිසිම දෙයක් හංගන්න එපා. කියන්න තියන ඕන දෙයක් කියන්න. බය වෙන්න එපා ඔවුන් ඔබට ආදරෙයි. ඔවුන් පිළිබදව ඔබ මොනව හිතන් හිටියත්, හැම අම්මෙක් තාත්තෙක්ම එක වගේ. මෙතනදි හැගීම් බරව කතාකරන්න. ගැහැනු, පිරිමි කියල වෙනසක් නෑ. ඔනම ප්‍රශ්නයක් ඔවුන්ට කියන්න. මෙයින් ඔබේ හිතට ලොකු නිදහසක් දැනෙනවා විතරක් නෙමෙයි, ඔබ වෙන ලෝකෙකින් ආව එකෙක් නෙමෙයි කියල ඔබට දැනෙයි.

එලිමහනට යන්න.

  ist2_1581007_new_lifeකාමරය තුලට වී හෝ ගෙට වීම ඉන්න එපා. එලෙක්ට්‍රොනික උපකරණත් සමග : ( Playsatation, X box  , TV බලමින් , පරිඝණකය ආශ්‍රිත ( Face book, Blogging,Mysapace, Hi5)  නොසිට එලිමහනට යන්න. කායික නොවන ක්‍රියකාරකම් වලින් පැයකට හෝ බැහැර වන්න. සොබාදහම් මාතාවගේ අපූරු නිර්මාණ රසවිදින්න. කුමක් හෝ නිර්මාණාත්මක ක්‍රියකාරකමක යෙදෙන්න.

ඔබේ පවුලේ සාමජිකයන් හා මිතුරන් අතර ගැවසෙන්න.

  සුලු වේලාවක් ඔබේ පවුලේ සාමාජිකයන් අතරේ ගැවසෙන්න. පුන්චි කතාබහක් කරන්න. ඔබේ යලුවෝ අතරෙ ගැවසෙන්න. ඔවුන් වෙනුවෙන් යමක් කරන්න. ඔවුන්ට ප්‍රශ්නයක් නම් උදව් කරන්න. ඔබේ සුරතලාත් සමග ඉන්න.

බාහිර ක්‍රියාකාරකම් වල නිරත වෙන්න.

   බාහිර පරිසරයත් සමග ගනුදෙනු වෙන ක්‍රියා සිදුකරන්න. උදාහරනයක් ලෙස, ඔබේ මිතුරන් සමග යම් සමාජයක් හෝ කුඩා කණ්ඩායමක් හදාගන්න. ඔබේ අසල් වැසියන් සමග සුහදශීලී වන්න. ශ්‍රමදානයක් කරන්න.

ඔබේ වටපිටාව සමග තව තවත් සබදතා ඇති කරගන්න.

  ඔබේ අසල්වැසියන්ට ඔබ ගැන දැන ගන්නට ඉඩහරින්න. ඔබේ බයිසිකල අසල්වැසි නිවෙස් අසලින් පැදයන්න. ඔබ ජීවත් වන ප්‍රදේශයේ උයනක්  (Park එකක්) ඇත්නම්. එහි ගැවසෙන්න. පිට්ටනියේ ඇවිදයන්න.

ඔබ ඔබට කැමති දෙයක් කරන්න.

කඩේට  යන්න (shopping). සිනමා පටයක් නැරබීමට සිනමා හලට යන්න. ක්‍රීඩාවක් කරන්න. leisure world  වැනි තැනක ගොස් විනෝද වන්න.

පිරිසිදුව නැවුම්ව සිටින්න.

මුහුන සේදීමෙන් , නෑමෙන් ශරීරය නැවුම්ව තබාගන්න.

නිසි පරිදි ආහාරගන්න

  ශරීරයට අවශ්‍ය තරමට ආහාර ගන්න. කෘතිම කෑම වලින් හැකි පමනින් වලකින්න. මුළුතැන්ගෙට ගොස් කෑම පිසීමට  හවුල් වන්න. ( අම්මාට හෝ  ඒ කෑම පිසින තැනැත්තාට ). වැඩිපුර ශාකමය ආහාරම අනුභවකරන්න.

සතුටින් සිටින්න.

  ඔබට ජීවිතයේ ලැබුනුදේ ගැන සිතා සතු‍ටු වන්න. සැම විටම සිනාමුසු මුහුනින් සිටින්නට උතසාහ කරන්න.

ජීවිතේ ගැන කනස්සලුවෙන්න එපා.

Don't worry, be happy
  As Bobby McFerrin's "Don't worry, be happy" song lyrics stated, "in this life we have some troubles, but if you worry you make it double, so don't worry."

happy-life-03

Article by: Walk on Dew

උපුටා ගැනීම : wikihow.com

Tuesday, February 1, 2011

නිදහස් සුවද………………

Walk on Dew treenational heroes

ලේ දහදියෙන්  තෙත් කර මුල් අද්දවා        පත

ලද නිදහස් වෘක්ශය  ඵල දරා                      ඇත

ඉරුනු  ඉදුනු කොල අතු  බිදෙනවා             ඇත

කුනු පත් හලා දළුදා ගස ‍රැකෙනු                ඇත


 

national heroes

ලක්දිව පතල විරුවන්ගේ රුධිරයෙ සුවදnational heroes

අදටත් දැනෙයි ඵල රස කර විදින සද

ඒ ඵල කකා ඇට ගල් මත නොදා තද

පස් මිටකට යට කොට ‍රැකපන් සුවද


ගහ කොල සතුන් සුරකින මිහිමවගෙ පුතුන්

41783_82753442724_657390_nඉපදෙයි හෙටත් කුසවල අපෙ උතුම් කතුන්

හිස මත තබා ‍රැකපන්  හෙට එවන් පැතුම්

කෙදිනක හෝ බිහිවෙයි ඉන් ලොවක් උතුම්

Written by: Walk on Dew ©

Sri lanka Navy


Sri lanka Air-Force
Soldiar with flag

sri-lanka-flag